Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Friday, October 5, 2012

Mouse Pointerයට නමක් දාමු





ආයුබෝවන් යාළුවනේ. අද ගෙනාවා වෙනස් දෙයක්. අද අපේ බ්ලොග් එකේදී ඔයාගේ මවුස් පොයින්ටර් එකේ වෙනසක් තියෙනවා නේද?මේ කියලා දෙන්න යන්නේ අන්න ඒක දාගන්න හැටි 

මුලින්ම ඔයාලාගේ බ්ලොග් එකට යන්නකෝ දැන්
 Layout >> Page Element >> Add a gadget >> "Html/Java script" එකක් ගන්න..

එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "Html/Java script" එකට past කරන්න

<script language="javascript">


// ENTER TEXT BELOW. CAN *NOT* INCLUDE NORMAL HTML CODE.
var text='YOUR TEXT HERE...';

var delay=40; // SPEED OF TRAIL
var Xoff=0; // PIXEL COUNT FROM THE LEFT OF THE CURSOR (- VALUES GO TO LEFT)
var Yoff=-30; // PIXEL COUNT FROM THE TOP OF THE CURSOR (- VALUES GO UP)
var txtw=14; // AMOUNT OF PIXEL SPACE EACH CHARACTER OCCUPIES
var beghtml='<font color="#00436e"><b>'; // OPTIONAL HTML CODE THAT EFFECTS WHOLE TEXT STRING SUCH AS FONT COLOR, SIZE, ETC.
var endhtml='</b></font>'; // END HTML CODE. MOSTLY USED IF ABOVE SETTING IS USED.

//********** NO NEED TO EDIT BELOW HERE **********\

ns4 = (navigator.appName.indexOf("Netscape")>=0 && document.layers)? true : false;
ie4 = (document.all && !document.getElementById)? true : false;
ie5 = (document.all && document.getElementById)? true : false;
ns6 = (document.getElementById && navigator.appName.indexOf("Netscape")>=0 )? true: false;
var txtA=new Array();
text=text.split('');
var x1=0;
var y1=-1000;
var t='';

for(i=1;i<=text.length;i++){
t+=(ns4)? '<layer name="txt'+i+'" top="-100" left="0" width="'+txtw+'" height="1">' : '<div id="txt'+i+'" style="position:absolute; top:-100px; left:0px; height:1px; width:'+txtw+'; visibility:visible;">';
t+=beghtml+text[i-1]+endhtml;
t+=(ns4)? '</layer>' : '</div>';
}
document.write(t);

function moveid(id,x,y){
if(ns4)id.moveTo(x,y);
else{
id.style.left=x+'px';
id.style.top=y+'px';
}}

function animate(evt){
x1=Xoff+((ie4||ie5)?event.clientX+document.body.scrollLeft:evt.pageX);
y1=Yoff+((ie4||ie5)?event.clientY+document.body.scrollTop:evt.pageY);
}

function getidleft(id){
if(ns4)return id.left;
else return parseInt(id.style.left);
}

function getidtop(id){
if(ns4)return id.top;
else return parseInt(id.style.top);
}

function getwindowwidth(){
if(ie4||ie5)return document.body.clientWidth+document.body.scrollLeft;
else return window.innerWidth+pageXOffset;
}

function movetxts(){
for(i=text.length;i>1;i=i-1){
if(getidleft(txtA[i-1])+txtw*2>=getwindowwidth()){
moveid(txtA[i-1],0,-1000);
moveid(txtA[i],0,-1000);
}else moveid(txtA[i], getidleft(txtA[i-1])+txtw, getidtop(txtA[i-1]));
}
moveid(txtA[1],x1,y1);
}

window.onload=function(){
for(i=1;i<=text.length;i++)txtA[i]=(ns4)?document.layers['txt'+i]:(ie4)?document.all['txt'+i]:document.getElementById('txt'+i);
if(ns4)document.captureEvents(Event.MOUSEMOVE);
document.onmousemove=animate;
setInterval('movetxts()',delay);
}
</script>



කොඩ් එකේ රතු පාටින් ලියා ඇති YOUR TEXT HERE...තැනට ඔයලා කැමති නමක් දෙන්න..

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ..

එහෙනම් අපි ගියා.....

Read More

Thursday, October 4, 2012

මුහුණ පෙන්නා පරිගණකයට log වෙමු ද?





හෑමදාම වගේ pasword එක ගහලා windows වලට ලොග් වෙනවට වඩා නියම ක්‍රමයක් තියෙනව.මේ ක්‍රමයට කියන්නේ Face detection system කියල..නම ඈහුවම තෙරෙනවනෙ මොකද්ද වෙන්නෙ කියලා.අකුරු වෙනුවට තමන්ගේ මූන pasword එක විදියට දෙන්න තමයි යන්නේ.ෆිල්ම් වල දැකලා තියෙන මේ ක‍්‍රමය අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැනේ ද?ඔන්න ඉන්ස්ටෝල් කරන විදිය ගැන වීඩියෝ එකක්ම දාලා තියෙනවා ඔයාගේ ලේසියට


1  පහත ඇති Link එක තෝරා ගන්න

2  තත්පර 5 ක් පමණ රැදී සිටින්න

3  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම 
    තෝරාගන්න 


මෙහෙමයි ඉන්ස්ටෝල් කරන්නේ




Read More

Torrent Download ස්පීඩ් එක වැඩි කරගමුද?





අපි හැමෝම Torrent බානවනේ. මේ Software එකෙන් U Torrent Download Speed එක
පොඩ්ඩක් Accelerator කරගන්න. හරි එහෙනම් බාගෙන බලන්නකො.



 පහත ඇති Link එක තෝරා ගන්න
2  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
 ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 


http://adf.ly/DPd5W

මේ ෆයිල් එක තියෙන්නේ සීරියල් කී එකත් එක්ක.සාමාන්‍ය විදියට සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරලා ලෝන්ච් කරන්න. එතකොට එන වින්ඩෝ එකේ පහළ තියෙන හිස්තැනට සීරියල් කී එක දාලා අප්ගේ‍්‍රඞ් කරන්න.එතකොට හරි


Read More

මීඩියාෆයර් රවට්ටමු ද?



අපේ බ්ලොග් කරන යාළුවෝ ගොඩ දෙනෙක් තමන්ගේ සයිට් එකේ ඩව්න්ලොන්ඞ් කරන්න තියෙන Fills අප්ලෝඞ් කරන තැනක් තමයි මීඩියාෆයර් කියන්නේ.මොකද ඒකෙන් ඩවුන්ලෝඞ් කරන අයට ලේසියෙන් ගන්න පුළුවන් නිසා.


ඒත් අපිටවෙන ලොකු අවුලක් තමයි අපි කීගන් එකක්,සොෆ්ට් එකක් වගේ දැම්මහම සමහර වෙලාවට මීඩියාෆයර් විසින් ඒක ඉවත් කරනවා.

ඉතින් අද කියන්නේ එහෙම නොවෙන්න වැඩක්...

කරන්න තියෙන්නේ මෙච්චරයි.

ඔයාගේ ෆයිල් නේම් එක සිංහලෙන් දාන්න.




එතකොට මීඩියාෆයර් එකට ඒක මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ...හරිනේ එහෙනම් ?????ඔන්න අපි ගියා.ඔයාලට දෙයක් දැනගන්න ලැබුණනම් කමෙන්ට් එකක් දාගෙන යන්න...අවුලක් තියෙනවනම් අහන්න. . . 
Read More

DOS Movie එකක් බලමු


 අද කියන්න යන්නේ..
Windows XP/Windows 7/Windows Vista වල තියන Command Prompt එකේ කොහොමද Dos Movie එකක් බලන්නේ කියලයි..
මේ Film ඒක තමයි Star Wars





Windows XP වලනම් කිසි ගින්නක් නෑ Telnet Client Feature ඒක Pre Activated නිසා කරන්න තියෙන්නේ මෙච්චරයි..

Run dialog box ඒක අරගෙන 
මෙන්න මේ line ඒක Type කරලා Enter කරන්න


telnet towel.blinkenlights.nl


ඊට පස්සෙ ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..

Windows 7 හෝ Windows Vista Use කරන කස්ටියට නම් Telnet Feature ඒක Manualy Activate කරගන්න වෙනවා.

ඒක කරන්නේ මෙහෙමයි
Control Panel එකට ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නෑ..
Run Dialog box ඒක අරගෙන..
appwiz.cpl 
කියල type කරන්න

ඊට පස්සෙ Programs and Features Open වෙනවා..
එට පස්සෙ වම් පැත්තේ තියන Turn Windows Features on or off click කරන්න


ඊට පස්සෙ එන Dialog box එකේ Telnet Client Feature ඒක උඩ click කරලා එකේ තියන check box ඒක Select කරලා ok කරන්න..



ඊට පස්සෙ Run Dialog Box එකේ කලින් කිව්ව විදියටම
මෙන්න මේ line ඒක Type කරන්න තියෙන්නේ..(Command Prompt එකේ Write Click කරලා Past කරත් අව්ලක් නෑ)
telnet towel.blinkenlights.nl
Read More

ෆෝමැට් කරන්න ෆැක්ටෝරියක්ම(Format Factory)

අද දෙන්න යන්නෙ සුපිරියටම Converter කරගන්න සුපිරිම Converter කක්. Converters කිව්වම ඉතින් අපිට නැතුවම බැරි දෙයක්නෙ. ගොඩක් අය එක එක ඒවා පාවිච්චි කරනවා.මේ මම අවුරුදු ගාණක ඉඳන්ම පාවිච්චි කරන මගේ හිත ගිය එක.දැන් ඔයාලටත් දෙන්න යන්නේ එහෙනම් පහතින් ගන්න . . . 




1  පහත ඇති Link එක තෝරා ගන්න
2  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 


එහෙනම් අපි ගියා.ඔයාලාගේ අදහස් උදහස් දාලා යන්න.....
Read More

නිකම් තියෙන බ්ලොගයෙන් සල්ලි හොයමු


අපේ ගොඩක් යාළුවන්ට බ්ලොග් තියනෙවා. ඉතින් මේ හදන්නේ එකෙන් මුදලක් හොයාගන්න හැටි කියලා දෙන්න. . . . අපි අද කියලා දෙන්නේ ගැන adfly ගැන. (තව ඒවා ඉදිරියට) දන්න අය ඇති මේ නොදන්න අයට

මොකක්ද adfly කියන්නේ? ? ? ?


යමෙක් ඔබගේ බ්ලොග් අඩවියේ download link click කලාම ඔබට‍ යම් මුදලක් ලැබෙන ආකාරයේ ක‍්‍රමවේදයක් තමයි මේක.

තේරුනේ නැද්ද? එහෙනම් මම උදාහරණයක් දෙන්නම් කෝ.මේ තියෙන්නේ Keyman soft එක Download කරන සබැ ලින්ක් එක

එම ලින්ක් එකම ඔයා adfly  භාවිතා කරලා download ලින්ක් එක හැදුවොත් එන්නේ මෙහෙම

1  පහත ඇති Link එක තෝරා ගන්න
2  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

ඔබ  මෙම ලින්ක් දෙකන්ම ගිහින් බලන්න අවසනයට ලින්ක් දෙකන්ම  එකම ස්තානයට යන්නේ පොඩි වෙනසකට තියෙන්නේ දෙවන ලින්ක් එකේදී Download කරන කෙනාට වෙළද දැන්වීමක් දර්ශනය වෙනවා එවිට අපට යම මුදලක් හිමි වෙනවා ඒ වගේම download කරන කෙනාට මෘදුකාංගය ලැබෙනවා .2 ක‍්‍රමය හො`දයි නේද? හිහ් හිහ් ඉන්න කියලා දෙන්නම්

adfly ගිණුමක් ආරම්භ කිරීම

 මේ වැඩේ පටන් ගන්න කලින් මේ ලිපිය සම්පුර්ණයෙන්ම එක පරක් කියවලා ඉන්න එකට හේතුව මෙම වෙබ් අඩවියේ එක් පුද්ගලයෙකුට සැකසීමට හැක්කේ එක ගිණුමක් පමණක් වන නිසා හා වැරදියට සකස් කලහොත් මුදල් ලබාගැනීමේදී ගැටළු ඇතිවන නිසාත් වේ  

දැන් කියලා දෙන්නම් වෙබ් අඩවිය ගැන මුලින්ම  link එක click කරලා එම අඩ්වියට පිවිසෙන්න ඔබ මෙම පහත ලින්ක් එක මගින් Register වෙලා මටත් පොඩි සහයෝගයක් දක්වන්න....


  • මුලින්ම Join Now මත Click කරන්න.




  • මීළගට  ඔබට ලැබෙන ෆෝරමය නිවැරදිව පුරවන්න. . .  

වැදගත්: Account Type කියන සථානයට"Link Shrinker Create shortened URLs and earn money" යොදන්න  අවසානයේ Join nowතෝරාගන්න

  • දැන් මබගේ ඊමේල් ගිනුමට ගොස් Adfly වෙතින් ඒවා ඇති  ඊමේල් ලිපිය තුල ඇති ලින්ක් එක click කර  Adfly ගිණුම ඇක්ටිව් කරගන්න ඉන්පසු පහත අකරයට Adfly ට ලොග් වෙන්න






  • දැන් පහත පරිදි   Account තුලට යන්න


  • ඔබ ඉන්පසු පහත පරිදි තොරතුරු සම්පුර්ණ කරන්න.(මෙහි 1 හා 2 ලෙස ලකුණුකල ස්ථාන පිළිබද පහත විස්තරයක් සදහන් කර ඇත )


  • 1. එම ස්ථානයට තෝරා ගත යුත්තේ ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුම් වර්ගය යි (මෙමඅන්තර්ජාල බැංකු ගිණුම් හරහා තමයි ලංකාවට මුදල් ගෙන්වා ගත හැකි වන්නේ )  මෙහිදී adfly වෙබ් අඩවිය විසින් Payza(Alrtpay) හා  Paypal යන අන්තර්ජාල බැංකු ගිණුම් වලට සහය දක්වයි නමුත් මෙම ගිණුම් 2 න් ලංකාවට මුදල් ලබගනිමට හොදම  අන්තර්ජාල බැංකු ගිණුම වන්නේ Payza (Alrtpay) වේ ඔබට‍ Payza ගිණුමක් නොමැතිනම් පහත ලින්ක් එක හරහා ගොස් ගිණුමක් නිර්මාණය කරන්න

මෙය  යම් සංකිර්ණ කට්යුතක් එමනිසා එම ගිණුම නිර්මාණය සදහා ඔබට‍ අවශ්‍ය දැනුම නොමැතිනම් පහත යුටියුබ් විඩියෝ වගයක් ඇති ඒවා නරබා ඉන්න (මම නිර්මාණය කල  විඩියෝනෙවයි යුටියුබ් එකෙන් හොයාගත විඩියෝ වගයක්  )
මෙතනින් යුටියුබ් එකේ විඩියෝ ටික බලන්න 
  •   එම ස්ථානයට ඔබ සාදාගත් Payza(Alrtpay) හෝ  Paypal ගිණුමේ ඊමේල් ලිපිනය සදහන් කරන්න (විශේෂ කරුණු : අන්තර් ජාල බැංකු ගිනුමකදී ඔබගේ බැංකු අංකය ලෙස යොදාගනු ලබනුයේ ගිනුමට් අදාළ ඊමේල් ලිපිනයයි )
ඔන්න adfly ගිණුම හදලා ඉවරයි දැන් බලමු මුදල් උපයන්නේ කොහොමද කියලා 

මුලින්ම ගිනුමට් ලොග් වෙන්න ඉන්පසු ඔබගේ   download link එකක් හෝ ඕනෑම
link එකක් පහත ස්ථානයට‍  Paste කරන්න උදාහරණයක්‌ විදිහට google අඩවිය මම යොදාගන්නම් 




ඉන්පසු  Shrink!   button එක ක්ලික් කරන්න.

එවිට ඔබට‍ නව ලින්ක් එකක් ලැබේවි එය කොපි කර  ඔබේ බ්ලොග් අඩ්වියට් යොදන්න  (මේ ආකාරයෙන්ම ඔබට‍ ඔබේ  download link , වෙබ්  link මගින් මුදල් උපයා ගත හැක )


මේ ලින්ක් එක පහත පියවර අනුව ක්ලික් කරලා බලන්න ගුගල් එකට නේද යන්නේ කියලා 

1  පහත ඇති Link එක තෝරා ගන්න
2  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

www.googal.com

යම් පුද්ගලයෙක් මෙම ලින්ක් එක ක්ලික් කරන සැම විටම යම් මුදලක් එකතු වෙනවා මිට අමතරව ක්ලික් 1000 කට $4 ක් හිමිවනවා

මතක තබාගන්න මෙම ලින්ක් එකට ඉහළින් 1 2 3 කියලා පියවර 3 ක් දැමීමේ අරමුණ මෙම ලින්ක් එක ක්ලික් කරන පුද්ගලයාගේ පහසුව හා තෙරුම් ගැනීමේ පහසුව සදහායි ඔබත් ලින්ක් එකට ඉහළින් මෙවැනි පියවර කිහිපයක් යෙදීම  මගින් ඔබගේ වෙබ් අඩ්වියට් පැමිණෙන පුද්ගලයන්ට පහසුවක් වේවි 

දැන් කියලා දෙන්නම් කොහොමද උපයාගත් මුදල් Payza(Alrtpay) හා  Paypal බැංකු  ගිනුමකට මාරු කරන ආකාරය  ගැන ඒ සදහා Adfly ගිණුමේ ශේෂය අවමය $ 5 ක් තියෙන්න ඕනි  

මුලින්ම පහත රුපයේ පරිදි  Withdraw මත ක්ලික් කරන්න

එවිට පහත රුපය දිස්වේ 



1 ස්ථානයේ ඔබගේ දැනට පවතින ශේෂය දැක්වේ
2 ඔබේ මුදල් හුවමාරු වන බැංකු ගිණුමේ නම හා ඔබගේ බැංකු ගිණුම සදහා අදාල ඊමේල් ලිපිනය
3 ඔබට‍ මෙහි දින ගණනය කිරීමක් දක්නට ලැබෙනු ඇත සැම  දින ගණනය කිරීමක් අවසාන වන විට ඔබේ ගිණුමේ ශේෂය $5 ට වැඩිනම් අංක 2 මගින් දැක්වූ ගිනුමට හුවමාරුවේ
4  හුවමරුකළ ශේෂය

ඔන්න  යාලුවනේ මම දන්නා හැමදේම කියලා දුන්න තාම වෙබ් අඩ්වියට ගියේ නැත්නම් මෙතනින් යන්න.

මොනවහරි අවුල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න....
මම කියලා දෙන්නම්. ඔයාලගේ කමෙන්ට් ලොකු හයියක්

එහෙනම් අපි ගියා. . . .     
Read More

Wednesday, October 3, 2012

Computer එක ON කරනකොට කොම්පියුටර් එක ඔබගේ නම කියා ඔබව Welcome කරන විදිහට හදමුද?






ආයුබෝවන්. දිගටම දුන්නේ සොෆ්ට් නිසා වෙන පොඩි ෆන් වැඩක් කියලා දෙන්න කියලා හිතුවා.දන්න අයත් ඇති මේ නොදන්න අයට..

කොහොමද අපේ යාලුවෙක්/යෙහෙලියක් අපි ගෙදර ඇවිත් ඉන්නකොට අපි අපේ කොම්පීටර් එක දානවා. එතකොටම වොයිස් එකක් ඇහෙනවා. Welcome to your PC, Your Name එතකොට ඔයාගේ යාලුවා ඔයාව ලොකු වැඩ කාරයෙක් කියල හිතයි.(එහෙම නොවුනත් :p)

හරි වැඩේ පටන්ගමු. 

  • Notepad, open කරගන්න. ((ඒක කරන හැටිත් කියල දෙන්න ඕනෙද?))
  • පහළ දීල තියන කෝඩ් එක දාගන්න.

Dim speaks, speech
speaks="Welcome to your PC, Your name"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
  • Your Name කියන තැන ඔයාගේ නම දෙන්න.
  • දැන් ඒක Welcome.vbs කියල කරගන්න.
  • දැන් කරපු තැනින් CUT කරගන්න.
  • START>>All Programs>>Startup හොයාගෙන. Startup කියන ෆෝල්ඩර් එක Right Click කර Open කරගන්න.
  • කොපි කරගත්තු ෆයිල් එක ඒකෙ දාන්න. (paste)
දැන් එච්චරයි. පොඩි අවුලක් තියනවා. ලංකාවේ සිංහල නම් ඔය කොම්පියුටර් එක කියන හැටි තමා ඒ අවුල....

දැන් කොම්පියුටර් එක Restart කරන්න කලින් මේ පෝස්ට් එක ගැන, කොමන්ට් එකක් දාන්න.

අපේ ෆෙස්බුක් ෆෑන් පෙජ් එකට ලයික් එකක් දාන්න. Google Friend Connect එකෙන් අපේ සයිට් එක Join වෙන්න. ඔන්න ඒ නම් මම ගියා...
Read More

Macromedia Flash 8 ( පෝටබල්)





ආයුබෝවන් යාළුවනේ අද මම ඹයාලට දෙන්න හදන්නේ ඇනිමේෂන් කරන අයට හා ඉගෙන ගන්න හදන අයට වැදගත් වන සොෆ්ට් එකක් මේකේ නම Macromedia Flash 8

අපේ ගොඩක් යාළුවන්ට මෙවගේ සොෆ්ට් එකක් ඉන්ස්ටෝල් කරගන්න කැමැත්තක් නෑ. ඇයි හැම වෙලේම පාවිච්චි කරන්නේ නෑ නේ. හැම වෙලේම ඔයාලා ගැන හිතන අපි ඒ නිසාම දෙන්න හිතුවෙ පෝටබල් එකක්....


හරි එහෙනම් වැඩි කතා නැතුවම ගන්නකෝ පහතින්
( මෙකෙන් වැඩ කරන හැටි ඉදිරියට කියලා දෙන්නම් )


1  පහත ඇති Link එක තෝරා ගන්න

2  තත්පර 5 ක් පමණ රැදී සිටින්න

3  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම   
     තෝරාගන්න 



Read More

පැය 24 යි, විසිටර්ස් ලා 70 යි Thanks for all






පැය 24ක් යන්නත් කළින් අපේ බ්ලොග් එකට විසිටර්ස් ලා 70 ක් ඇවිත් ගිහින් තියෙනවා. ඒ හැමොටම අපේ හදපිරි ප‍්‍රණාමය. අපි තවදුරටත් ඔයලා වෙනුවෙන් අළුත් දේවල් හැකි ඉක්මනින් ගෙන එනවා. . . . 
Read More

නිවැරදිව ටයිප් කරන්න (Keyman)





කොච්චරද කිව්වොත් මට නම් මේක ගොඩක් වටිනවා. මේකේ වටිනා කම දැනෙන්නෙ Graphic designerලට හා Microsoft Office, Corel DRAW, Adobe Illustrator, Adobe Indesign වැනි මෘදුකාංග බාවිතා කරලා සිංහල Typing වලින් නිර්මාණ බිහි කරන අයට. මෙහි මිල ඇමරිකන් ඩොලර් 20ක් වෙනවා.


 පහත ඇති Link එක තෝරා ගන්න

2  තත්පර 5 ක් පමණ රැදී සිටින්න

3  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම   
     තෝරාගන්න 





ඉතින් ඕක බාවිතා කරන ආකාරය ගැන අවබොදයක් නැත්තම් මෙතනින් සම්පුර්න සිංහලෙන් විස්තර තියෙන PDF ගොනුවක් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්. තව දුරටත් මොනවා හරි ගැටලුවක් ආවොත් amilapunk@gmail.com වලට E-Mail එකක් දාන්න.
Read More

කොපි කිරීමට තිත. . . .

අද කියලා දෙන්නෙ කොපි කරන්න බැරි සිස්ටම් එකක් 
(ඇත්තටම මෙකෙන් කොපි කරන්න ඇහැකි ඒත් කරාට වැඩක් නැ ඔපෙන් කරගන්න බැ) 

එහෙනම් ඉස්සෙල්ලම බාගෙන ඉන්නකො


1  පහත ඇති Link එක තෝරා ගන්න
2  තත්පර 5 ක් පමණ රැදී සිටින්න 
3  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

                                    මෙතනින් ගන්න

හරි බාගත්තා නෙ දැං 

බාගත්ත ෆයිල් එක zip කරපු එකක් 

හරි එහෙනම් zip එක අරින්නකො  (extract කරන්න)
හා කෝ හරිද?

එහෙනම් පෙනෙවි ෆයිල් 3ක්
(License,setup,Installation Instructions)
ඔන්න ඔය 3 තමයි තියෙන්නෙ 

පුංචි තැනෙ ඉදන් පටං ගන්නම් 

හරි එහෙනම් දැන් ඉන්ස්ටෝල් කරමු..

1.setup කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න.
ඩබල් ක්ලික් කරාම එනවා welcome screen එක ඒක next කරන්න

2.ඊට පස්සෙ එන්නෙ license Agreement එක එකත් next කරන්න
ඊලගට එන එකත් next කරන්න.

3.Desktop එකට icon එකක් ඕනෙ නම් ටික් එක දාගන්නකො 
එහෙම දාලා ආයෙ ඔබන්න next

(දැනට next කියන එක 4 පාරක් එබුනා ඔන්න )

4. 3 වෙනි step එකෙදි එන next එබුවම එන්නෙ Install කරන්නද කියන අහන එක
හරි නෙ දැන්
ඔබන්නකො Install කියන එක.
(සුට්ටි වෙලාවයි යන්නෙ install වෙන්න)


5. අහ් ඔන්න දැන් අහනවා finish කරන්නද කියලා ( එපෝ :O)
finsh ඔබන්න කලින් අර ටික් එක අයින් කරන්න Lunch Copy protected කියන එක.
හරි එහෙම ටික් එක අයින් කරානම් දැන් ඔබන්න finish බටන් එක.

6.දැන් අපහු යමු අපි බාගනිපු ෆයිල් තියෙන තැනට.
එතනට ගියාම තියෙනෙ License කියලා ෆොල්ඩර් එකක් අන්න එකෙ ඇතුලෙ ඇති
License කියලා දම් පාට icon එකක් 
අන්න එ දම් පාට මෙව්වා එක ඔපෙන් කරන්න (ඩබල් ක්ලික්)

එහෙම ඔපෙන් කරාම එන්නෙ 
මෙන්න මෙ වගෙ එකක් (Done,The programme was registered successfully)


දැං තමයි ගැජට් එකෙන් වැඩක් ගන්න හදන්නෙ 
(ඔපෙන් කරගන්නකො සොෆ්ට්වෙයාර් එක)

ඔන්න බලන්න ඔපෙන් කරාම පේන විදිය.




හරි නෙද? මෙතනට වෙනකම් අවුලක් නැ නෙ එහෙනම් යමු ඊලග කොටසට


ඔන්න දැං කොපි ප්‍රොටෙක්ට් කරන්න හදන්නෙ 
(මං උදාහරනයකට ගන්නෙ mp3 ෆයිල් එකක්)

හරි එහෙමනම් සොෆ්ට් එක ඔපෙන් කරන් නෙ ඉන්නෙ කස්ටිය?
7.එහෙමනම් ඔබන්නකො Start කියන එක (ඔය ලස්සන කොල පාටකින් තියෙන්නෙ)

start කියන එක එබුවම එන්නෙ ෆයිල් ඇඩ් කරන්න තියෙන වින්ඩො එක.
මෙන්න මෙ වගෙ..





8.මම තෝර ගත්තෙ mp3 එකක් නිසා මම ඔබන්නෙ add files කියන එක
(ෆොල්ඩෙර් එකක් තෝර ගත්තනම් add folder ඔබන්න හොදෙ)

එහෙම එබුවම එනවා අපෙ ෆයිල් එක තෝරන්න.
එහෙනම් තොර ගන්නකො 
මෙන්න එහෙම තොරන කොට එන විදිය.







දැන් ඔනෙ එක ඔබලා open කරගන්න (නැතිනම් ඕනෙ ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්න)
දැං අපි තොරගත්තු ෆයිල් එක Copy protect සොෆ්ට් එකෙ පෙන්වනවා.

9.ඔය කොටසත් හරිනම් අපි යමු ඊලග කොටසට.
(ඔබන්නකො next කියන එක) ඔව් ඔව් එකත් කොල පාට බටන් එකක්

දැන් ආයෙත් එනවා වින්ඩො එකක් පොඩි විස්තර ටිකක් තියෙන්නෙ 
[IMG]www.trickslanka.com/2011/04/copy.html[/IMG]

මෙ තියෙන්නෙ ඒක

හරි දැං ඔය වින්ඩො එකත් next කරන්නකෝ 

10.ඔන්න දැන් එන්නෙ වැදගත් එකක් 
දැන් ඇවිත් තියෙන වින්ඩො එකෙන් තමයි අපි ප්‍රොටෙක්ට් කරපු ෆයිල් එක save වෙන තැන තොරන්නෙ
(මෙම කොටස ඉතා වැදගත් වෙනවා)

එහෙනම් browse කියන එක ඔබලා ඔයාලා කැමති තැනක් දෙන්නකො
(ඔනෙ නම් CD එකකට උනත් ඇහැකි) Empty CD එකක් දාලා එ drive එක තොරන්න

ඔන්න මං දෙන්නෙ desktop එක මගෙ මැචිමෙ
මෙ තියෙන්නෙ එහෙම තෝරන විදිය..





(save කරන තැනක් අනිවා දෙන්නම ඕනෙ )
එහෙම තැනක් තොරලා දුන්නම next කියන බටන් එක කොලපාට පාටින් පාට වෙනවා

11.දැන් ඉතිං next කලා නම් එනවා මෙන්න මෙ වගෙ window එකක්





දැන් ටිකක් වෙලා ඉන්නකො ( please wait කියලා තියෙන එකෙ) 

12. ඔන්න එනවා මෙහෙම එකක්. සක්සස්ෆුලි වින්ඩො එක

13. හම්මෙ එහෙනම් ඔබන්නකො finish බටන් එක.

හරි එහෙනම් වැඩ ටික හරි නෙ,

දැං යමුකො අපි save වෙන්න් දුන්න තැනට (මගෙ නම් desktop)
තියෙනෙවා නේද අමුතු ෆයිල් එකක් දම් පාටට හුරු.. 
අන්න ඒක තමයි අපි ප්‍රොටෙක්ට් කරපු ෆයිල් එක...

අයියෝ ඔච්චරද 
(සමහරු අහවි)

නැ නැ ඔන්න අහගන්නකො හොදම හරිය.

දැන් ඔය ප්‍රොටෙක්ට් කරපු එ කියන්නෙ දැං අපි save කරගත්තු ෆයිල් එක වෙන තැනකට කොපි කරලා
ඔපෙන් කරන්න බලන්න 

උදා:- මම save කරෙ ඩෙස්ක්ටොප් එකෙ නෙ මතකනෙ, මම එ ෆයිල් එකෙ කොපියක් අරගෙන
ගිහින් පේස්ට් කරනවා My Documents වල..

දැං ඔන්න මං ඕපෙන් කරනවා.. :O හැපො මෙන්න එන විදිය..
[IMG]www.trickslanka.com/2011/04/copy.html[/IMG]


ඔන්න තෙරෙනවා නේද මෙකෙන් තියෙන වටිනා කම..
කොහොමද CD එකකට රයිට් කරා නම් ( පට්ටයි නෙ )

වාසි :- තමන්ගෙ නිර්මාන වෙන කෙනෙක්ට දීමෙදි ඉතා වැඩගත් වෙයි
අවාසී :- මෙමගින් ප්‍රොටෙක්ට් කිරිමට පුලුවන් සීමීත ෆයිල් වර්ග කිහිපයකි
(ෆයිල් වර්ග ගැන සොෆ්ට්වෙයාර් එක ඔපෙන් කරාම බලා ගන්න පුලුවන්.
Read More