Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Thursday, October 4, 2012

DOS Movie එකක් බලමු


 අද කියන්න යන්නේ..
Windows XP/Windows 7/Windows Vista වල තියන Command Prompt එකේ කොහොමද Dos Movie එකක් බලන්නේ කියලයි..
මේ Film ඒක තමයි Star Wars





Windows XP වලනම් කිසි ගින්නක් නෑ Telnet Client Feature ඒක Pre Activated නිසා කරන්න තියෙන්නේ මෙච්චරයි..

Run dialog box ඒක අරගෙන 
මෙන්න මේ line ඒක Type කරලා Enter කරන්න


telnet towel.blinkenlights.nl


ඊට පස්සෙ ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..

Windows 7 හෝ Windows Vista Use කරන කස්ටියට නම් Telnet Feature ඒක Manualy Activate කරගන්න වෙනවා.

ඒක කරන්නේ මෙහෙමයි
Control Panel එකට ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නෑ..
Run Dialog box ඒක අරගෙන..
appwiz.cpl 
කියල type කරන්න

ඊට පස්සෙ Programs and Features Open වෙනවා..
එට පස්සෙ වම් පැත්තේ තියන Turn Windows Features on or off click කරන්න


ඊට පස්සෙ එන Dialog box එකේ Telnet Client Feature ඒක උඩ click කරලා එකේ තියන check box ඒක Select කරලා ok කරන්න..



ඊට පස්සෙ Run Dialog Box එකේ කලින් කිව්ව විදියටම
මෙන්න මේ line ඒක Type කරන්න තියෙන්නේ..(Command Prompt එකේ Write Click කරලා Past කරත් අව්ලක් නෑ)
telnet towel.blinkenlights.nl