Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Monday, September 23, 2013

බ්ලොග්කරුවන්ට උපදෙස් 52 ක්



[*]ඔබට බ්ලොග් එකක් නොමැතිනම් අදම බ්ලොග් එකක් ආරම්භ කරන්න .

[*]ඔබ වඩාත්ම කැමති දෙයක් පිළිබඳව බ්ලොග් එකේ ලියන්න.


[*]නොමිලේ බ්ලොග් කිරීමට අවශ්ය නම් blogger,wordpress යොදාගන්න .


[*]ඔබේ බ්ලොග්කරනය ඉතා වැදගත් නම් ඔබේම ඩොමේන් නමක් මුදලට ලබාගන්න.


[*]සතියකට බ්ලොග් ලිපි තුනක් හෝ ඊට වැඩිගනනක් ලියන්න .


[*]ලියන ලද බ්ලොග් ලිපි නැවත කියවන්න .


[*]ආපුහු වතාවක් කියවන්න .


[*]අනෙක් බ්ලොග්කරුවන් සමග එකෙතුවන්න .


[*]අනෙක් බ්ලොග් වල අර්ථවත් කොමෙන්ට් යොදන්න .


[*]පළමුවම කොමෙන්ට් කිරීමට හැකි හැමවිටකම උත්සහ කරන්න .


[*]අනෙක් දේ කොපි නොකර තමන්ගේම අදහස් එකතුකරන්න.


[*]ඔබේ බ්ලොග් ටෙම්ප්ලේට් එක කස්ටමය්ස් කරන්න .


[*]සරල පාටවල් යොදා ගන්න්න .


[*]බ්ලොග් එකේ නෙවිගේෂන් සරල ව්දිහකට සකස්කරගන්න .


[*]සොෂල්බුක්මාර්ක් අයිකන බ්ලොග් එකට යොදන්න .


[*]බ්ලොග්කරුවන්ගේ සංගම්වලට එකතුවී සිටින්න .
[*]ටොප් ටෙන් ලිපි ලියන්න .


[*]හව් ටු ආර්ටිකල්ස් ලියන්න .


[*]ඔබේ ලිපි කාණ්ඩ තුනකට කඩන්න .


[*]පළමු කාණ්ඩය හැදින්වීම,ඉතිහාසය.


[*]දෙක ඔබේ අදහස් හා ඔබේ දැනුම 

,පින්තූර,විස්තරාත්මකව පැහැදිල්කිරිම .

[*]තුන ,කෝල් ටු ඇක්ෂන් එනම් ඔබේ කියවන්නන්ට දෙන පනිවිඩය.


[*]එනම් ඔබේ ලිපි ෂෙයාර් ,කොමෙන්ට්,ඊමේල් සබ්ස්ක්රිය්බ් කිරීම.


[*]ඔබේ ලිපි වලට‍ ටැග්ස් ,ලේබල් යොදන්න.


[*]හැකි හැම විටම බ්ලොග් ලිපි වලට ඊට ගැලපෙන පින්තුර යොදන්න.


[*]ඔබේ ලිපි පහසුවන් කියවිය හැකිවන ලෙස සකස් කරන්න.


[*]වචන තුන්සීයක් හෝ ඊට අඩුවෙන් යොදාගන්න .
[*]හාස්යුජනක ලෙස ලිපි ලියන්න .


[*]ඉතා දිගු ලිපි පොඩි පොඩි කොටස් වලට කඩන්න .
[*]ඔබේ ලිපි ෆේස්බුක් ,ට්විටර් ,පින්ටරෙස්ට් වලට ෂෙයාර් කරන්න.


[*]ජනප්රිපය කිවර්ඩ් පොස්ට් ටයිටල් එකට යොදන්න.


[*]අවධානය දිනාගන්නා පොස්ට් ටයිටල් යොදන්න.

[*]පොස්ට් ටයිටල් එක සැම විටම වචන පහකට අඩුවෙන් හදන්න.

[*]හදසි අවස්ථාවන්ට යොදාගැනීමට අතිරේක බ්ලොග් ලිපි තියාගන්න


[*]ලිපි මාලාවක් ,ටියුටෝරියල්,ෆ්රීි දේවල් කියවන්නන්ට ලබාදෙන්න .


[*]ඔබේ දැනුම් ප්රටභවය ,රිෆරන්ස් ලිනක්ස් ලිපිය අවසානයේ යොදන්න .


[*]ඔබේ වඩාත් ජනප්රි‍යම ලිපි ලිස්ට් එකක් බ්ලොග් එකට යොදන්න.


[*]කියවන්නන් ගෙන් ප්රරශ්නයක් ආසන්න .


[*]හැමවිටම ඔබේ බ්ලොග් කොමෙන්ට් වලට රිප්ලයි කරන්න .


[*]ඔබ ගැන වෙනම පිටුවක් තබාගන්න.


[*]ඔබේ කොන්ටැක්ට් පේජ්,ඇඩ්වර්ටයිස් පේජ් වෙනම සකස්කරන්න .


[*]ලොකු ආර් එස් එස් අයිකනයක් බ්ලොග් එකට යොදන්න .


[*]ඊමේල් සබ්ස්ක්රසය්බ් බොක්ස් එකක් බ්ලොග් එකට යොදන්න .


[*]මෙටා ටැග්ස් නුවණැති ලෙස සකස්කරන්න

.
[*]බ්ලොග් ඩිරෙක්ටරි වලට ඔබේ බ්ලොග් එක ඇඩ් කරන්න .


[*]බ්ලොග් එක බ්ලොග් සින්ඩිකේටර වලට ලබාදෙන්න .


[*]ගුගල් ඇනලිට්ක්ස් බ්ලොග් එකට යොදන්න.


[*]සැහෙන බ්ලොග් කියවන පිරිසක් ගොඩනැඟුණු පසු ගූගල් ඇඩ්සෙන්ස් හෝ අනෙක් මුදල් ලැබෙන ක්ර ම යොදන්න


[*]ඔබ භාවිතා කරන්නේ බ්ලොගර්ස් නං follow box එක ඇතුලත් කරන එක ගොඩක් වටිනවා...


[*]word verification අයින් කරන එක අදහස් දැක්වීමට ඉතා පහසුවක් වෙනවා


[*]සෙමින් නොකඩවා බ්ලොග්කරන්න .


[*]ඉවසන්න,ධනාත්මකව සිතන්න, සාර්ථකත්වය පිළිබද සිහින මවන්න.




මං කොහෙන්ද දැකලා සේව් කරගත්ත එකක්. එ හින්දා තැන මතක නැහැ