Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Sunday, September 22, 2013

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න

සැ.යු.
මං හිතුවට වඩා ලිපිය ටිකක් දිග උනා..පුංචි වෙලාවක් අරන් කියවල බලන්න PTC ගැන හොයන අයට නොදන්න අයට වගේම උත්සහ කරල අතෑරපු අයට වැදගත් වෙයි 



\

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න අද වෙනකොට ගොඩක් ක්‍රම තියනවා. සමහර අය මේක තමන්ගෙ රැකියාව කරගෙනම ඉන්නවනේ..මං කියන්න යන්නෙ ඒ වගේ දෙයක් නම් නෙවෙයි ඔන්න
මම කියන්න හදන්නෙ දැනටමත් ගොඩක් අය දන්න කියන PTC- paid for click සයිට්ස් ගැන..

මුලින්ම කියන්න ඕන මේ විදියට සෑහෙන තරම් ලොකු ගණනක් හොයන එක ලේසි වැඩක්වත් ප්‍රායෝගික වැඩක්වත් නෙවෙයි...ඒ උනාට පුංචි කැපකිරීමක් කරල නිකන්ම අතට ගානක් ගන්න පුලුවන් විදියෙ වැඩක් මේක...

PTC සයිට් එකක් කියන්නෙ ඉතිං ඇඩ්ස් ක්ලික් කරාම සල්ලි දෙන සයිට් නෙ...මට ලොකු ප්‍රශ්නයක් උනා "ඇයි යකෝ මුං මේකට සල්ලි දෙන්නෙ කියල"

මෙන්න මෙහෙමයි ඔය කතන්දරේ..කව්රු හරි සයිට් එකක් හදල ඒක ප්‍රචාරය කරන්නෙ ඩොමේන් නමක් හරහා නෙ..අපි දන්න " .com .lk .uk .me .tk " විදියට අනන්තවත් තියනවා. මෙහෙම එකක් ගන්න ගියාම සමහර ඒවා free, ඒත් ඉතිං හොද එකක් .com .lk වගේ ගන්න නම් ගෙවන්න වෙනවා..නාලා වරෙන්කෝ දෙයියනේ කියල සයිට් එකක් හදල launch කරල තව සල්ලිත් ගෙවන්න ඕන මාස ගානෙ නැත්නම් අවුරුදු ගානෙ...

හැබැයි පුතෝ සයිට් එක ටිකක් ජනප්‍රිය කරගත්තොත් නම් වැඩේ ගොඩ..එතකොට තමන්ටත් ආදායමක් ලැබෙනවා  එහෙම ආදායමක් ලබන්න නම් සයිට් එකේ ඇඩ්ස් පළ කරන්න ඒන කියල තෙරෙනවනෙ..මේකට නම් google adsense වගේ ඇඩ්ස් ලබල දෙන තැන් තියනවා..

ඒත් ඉතිං සයිට් එකට එන visitor ප්‍රමාණය එක්ක තමා ලාබයක්ද පාඩුවක්ද කියන එක රැදෙන්නෙ සයිට් එකක් බලන වාර ගණන වැඩි වෙන තරමට සයිට් එක ජනප්‍රිය වෙනවනේ..ඉතිං ඒක තමා මේ PTC site වලින් කරන්නෙත්... මෙතන මට පේන විදියට තුන්ගොල්ලක් ඉන්නවා

PTC site එක පවත්වන අය..ඒවගෙ ඇඩ්ස් පළ කරන අය...සහ අපි ඒ කිව්වෙ ඇඩ්ස් ක්ලික් කරන අය  මං අර කියාගෙන ආපු විදියට සයිට් ජනප්‍රිය කරගන්න ඕන පිරිස සල්ලි දීල ම් සයිට්ස් වල ඇඩ්ස් පළ කරනවා...ඇඩ් එකක් දාල තිබුන කියලම ඕක බලනවද දෙයියනේ අපි... අන්න ඒ නිසා තමයි මේ ඇඩ්ස් බලන අයට PTC site වලින් සල්ලි දෙන්නෙ...ලොකු ගානක් නොලැබෙන්න හේතුවත් මේකම තමා...ඇත්තටම නම් ඇඩ් එකක් බලනවට අපිට ලැබෙන්නෙ කොමිස් මුදලක් කිව්වොත් හරි....මට හිතෙන විදියට නම් 1%-2% වගේ තමා ලැබෙන්නෙ..

ඒකට ඉතිං දුක් වෙන්න දෙයකුත් නෑ...නිකන්නෙ හම්බෙන්නෙ..බර වැඩ කරලද නෙ  මේ කතාව කියන්න හේතුව ගොඩක් අයට සැකයි මේව ඇත්තද, සල්ලි නිකන් දෙන්න පිස්සුද කියල..ඇත්තටම මේ සයිට් වලින් අතට ගානක් ගන්න පුලුවන් ඕන්

තව වැදගත්ම දේවල් ටිකක් තියනවා
මේ සයිට් එකකට ගිහින් රෙජිස්ටර් වෙලා දවසක් දෙකක් ඇඩ්ස් බැලුවට දහස් ගණනින් හොයන්න බෑ...ටිකක් ඉවසන්න ඕන. ඒ වගේම මේ සයිට් වල කොන්දේසි වලට යටක්ව ඉන්නත් ඕන..මුලින්ම දවසකට හම්බෙන ඇඩ්ස් සේරම බලන්න ඕන..ගොඩක් සයිට්ස් වල අනිවාර්ය ඇඩිස් 4ක් වගේ තියෙන්නෙ. විනාඩි 2 වැඩක්  ඊට පස්සෙ අපිට පුලුවන් ඒ හොයාගත්තු සල්ලි දීල Referrals ව ගන්න..Referral කෙනෙක් කියන්නෙ අපි වගේම සයිට් එකට වැඩ කරන අය...ඇඩ්ස් බලන අය..එතකොට අපේ Referral කෙනෙක් බලන ඇඩ්ස්(අනිවාර්ය ඇඩ්ස්) වලට අපිට කොමිසක් ලැබෙනවා..ඒ විදියට Referral 100ක් පමණ හදාගත්ත නම් කිසිම වෙහෙසක් නැතුව දවසකට $2 3ක් හොයාගන්න පුලුවන්.. පොඩි කොස්සකට තියෙන්නෙ Referrals ලගේ ක්ලික් වලට සල්ලි ලැබෙන්නෙ අපිත් මේ අනිවාර්ය ඇඩ්ස් බැලුවොත් විතරයි.. ($2 උනත් තිකං දෙන්නෙ මොකාද )
මම දැන් කිව්වෙ rent Referral වලින් ගොඩයන විදිය...අනිත් විදිය තමයි direct Referral හොයාගන්න එක. අපි ඕනම PTC සයිට් එකක රෙජිස්ටර් උනාම අපේම කියල direct Referral ලින්ක් එකක් ලබල දෙනවා. ඒක තමන්ගෙ යාලුවොන්ට දීල එයාලව Referral කෙනෙක් විදියට තියාගන්න පුලුවන්...හැබැයි ඔන්න තමන්ගෙ ලින්ක් එකින් fake හදන්න යනන් එපා..login ip එකකට එක account එකයි ලැබෙන්නෙ  direct Referral කරගන්න යාලුවො බලන ඇඩ්ස් වලටත් මං කලින් කිව්වා වගේ කොමිසක් ලැබෙනවා

PTC කරල අතෑරපු අය...හොය හොය හිටිය අයට මෙන්න හොද චාන්ස් එකක්..මං ඔයාලට හොද සයිට්ස් ටිකක් දෙනවා..ගොඩක් විස්තර කිව්වනෙ දැන් ටිකක් ඉවසීමෙන් කරල බලන්න..සැළකිය යුතු ගානක් හොයාගන්න පුලුවන් 


01.probux.com

මේක ගොඩක් අය දන්න වගේම ඉක්මණින් මුදල් හම්බෙන හොද සයිට් එකක්...$5ක් උනාම paypal, Payza වලට සල්ලි ගන්න පුලුවන්...මේ ගැන දන්නැති අය අහන්න ඒවත් කියල දෙන්නම් ඒ අයට..මේ සයිට් එකේදි Fixed Advertisements 4ක් හම්බෙනවා..ඒව තමයි තැඹිලි පාටින් ලැබෙන්නෙ...එක දවසකට ඒව අනිවාර්යෙන් බලන්න හොදේ

පහළ banner එක් උඩ ක්ලික් කරල ගිහින් රෙජිස්ටර් වෙන්න පුලුවන් ඔයාලට..ඒකෙත් ප්‍රශ්නයක් ආවොතින් අහන්නකො...මේ දුන්නෙ මගේ Referral ලින්ක් එක...මේ ලිපිය වැදගත් උන අය සහයෝගයක් විදියට මේ ක්ලික් කරල යන්න හොදේ...




අනිත් සයිට් එක මැල්වෙයා ඛෙදනවා කියලා ගූගල් දෙවියො කියනවා. . . . දේව වචනෙ අහලා අයින් කලා