Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Monday, September 23, 2013

PC එක ON කරල තියෙනවට සල්ලි ගමු!

           මෙන්න ඔයාලට තවත් E-money පාඩමක් අරගෙන ආවා.ඇඩ් ක්ලික් කරන්න අනං මනං මුකුත් නැහැ.ඔයාලට කරන්න තියෙන්නේ මම දෙන සොෆ්ට් එක දාගෙන PC එක ON කරගෙන ඉන්න විතරයි.මේ Software එක Run කරනවට machine එක slow වෙන්නේ නෑ. මේකෙන් use කරන්නේ processor එකෙන් 1% තරම් පොඩි ප්‍රමණයක් විතරයි. Data වැයවෙන්නෙත් දවසටම 1MB to 2MB විතරයි. දැන් එහෙනම් වැඩේට බහිමු.


උඩින් ෆයිල් එක බාගන්න. ලින්ක් එකේ මුකුත් අවුලක් තියෙනවා නම් මෙතනින් ගිහින් Register වෙන්න.


මොනවා හරි දැනගන්න තියෙනවා නම් Comment එකක් දාන්න

2 comments:

  1. සල්ලි ගන්න විදිහ පැහැදිලි මදි නේද මචෝ..... ටිකක් විස්තරයක් දැම්මොත් හොදයි මං හිතන්නේ....

    ReplyDelete
  2. oya PC eka on karan inna kota eyala ad danawa.ekata oyata gewanawa,echcharai...oya yatathe ref la hadagaththama oyata thawa money

    ReplyDelete