Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Friday, September 12, 2014

යළි පිබිදීම


කාලයක් තිස්සේ පැත්තකට දාලා තිබ්බ අපේ බ්ලොග් එක පොඩ්ඩක් දූවිලි ගසලා , මකුළු දැල් එහෙම කඩලා ගත්තනම් හොදයි කියලා හිතුනා ඔන්න.

අලුත්වීමත් එක්ක අපේ යාළුවන්ට අළුත් පාඩම් මාලා ටිකක් දෙන්න කියලයි බැලුවෙ.

මමනම් හිතන් ඉන්නේ MS Exel ගැන TUT set එකක් දාන්න කියල යි. කව්රු ඔයාව අතරමං කරලා ගිහින් තිබ්බත් මමනම් ඔන්න එහෙම කරන්නේ නැහැ.


මෙ ගැන ඔයා මොකද කියන්නේ?

හොදයි ද? නරක ද?

දාන්න බලන්න කමෙන්ට් එකක්. . . . .

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by