Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Thursday, October 4, 2012

නිකම් තියෙන බ්ලොගයෙන් සල්ලි හොයමු


අපේ ගොඩක් යාළුවන්ට බ්ලොග් තියනෙවා. ඉතින් මේ හදන්නේ එකෙන් මුදලක් හොයාගන්න හැටි කියලා දෙන්න. . . . අපි අද කියලා දෙන්නේ ගැන adfly ගැන. (තව ඒවා ඉදිරියට) දන්න අය ඇති මේ නොදන්න අයට

මොකක්ද adfly කියන්නේ? ? ? ?


යමෙක් ඔබගේ බ්ලොග් අඩවියේ download link click කලාම ඔබට‍ යම් මුදලක් ලැබෙන ආකාරයේ ක‍්‍රමවේදයක් තමයි මේක.

තේරුනේ නැද්ද? එහෙනම් මම උදාහරණයක් දෙන්නම් කෝ.මේ තියෙන්නේ Keyman soft එක Download කරන සබැ ලින්ක් එක

එම ලින්ක් එකම ඔයා adfly  භාවිතා කරලා download ලින්ක් එක හැදුවොත් එන්නේ මෙහෙම

1  පහත ඇති Link එක තෝරා ගන්න
2  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

ඔබ  මෙම ලින්ක් දෙකන්ම ගිහින් බලන්න අවසනයට ලින්ක් දෙකන්ම  එකම ස්තානයට යන්නේ පොඩි වෙනසකට තියෙන්නේ දෙවන ලින්ක් එකේදී Download කරන කෙනාට වෙළද දැන්වීමක් දර්ශනය වෙනවා එවිට අපට යම මුදලක් හිමි වෙනවා ඒ වගේම download කරන කෙනාට මෘදුකාංගය ලැබෙනවා .2 ක‍්‍රමය හො`දයි නේද? හිහ් හිහ් ඉන්න කියලා දෙන්නම්

adfly ගිණුමක් ආරම්භ කිරීම

 මේ වැඩේ පටන් ගන්න කලින් මේ ලිපිය සම්පුර්ණයෙන්ම එක පරක් කියවලා ඉන්න එකට හේතුව මෙම වෙබ් අඩවියේ එක් පුද්ගලයෙකුට සැකසීමට හැක්කේ එක ගිණුමක් පමණක් වන නිසා හා වැරදියට සකස් කලහොත් මුදල් ලබාගැනීමේදී ගැටළු ඇතිවන නිසාත් වේ  

දැන් කියලා දෙන්නම් වෙබ් අඩවිය ගැන මුලින්ම  link එක click කරලා එම අඩ්වියට පිවිසෙන්න ඔබ මෙම පහත ලින්ක් එක මගින් Register වෙලා මටත් පොඩි සහයෝගයක් දක්වන්න....


  • මුලින්ම Join Now මත Click කරන්න.




  • මීළගට  ඔබට ලැබෙන ෆෝරමය නිවැරදිව පුරවන්න. . .  

වැදගත්: Account Type කියන සථානයට"Link Shrinker Create shortened URLs and earn money" යොදන්න  අවසානයේ Join nowතෝරාගන්න

  • දැන් මබගේ ඊමේල් ගිනුමට ගොස් Adfly වෙතින් ඒවා ඇති  ඊමේල් ලිපිය තුල ඇති ලින්ක් එක click කර  Adfly ගිණුම ඇක්ටිව් කරගන්න ඉන්පසු පහත අකරයට Adfly ට ලොග් වෙන්න






  • දැන් පහත පරිදි   Account තුලට යන්න


  • ඔබ ඉන්පසු පහත පරිදි තොරතුරු සම්පුර්ණ කරන්න.(මෙහි 1 හා 2 ලෙස ලකුණුකල ස්ථාන පිළිබද පහත විස්තරයක් සදහන් කර ඇත )


  • 1. එම ස්ථානයට තෝරා ගත යුත්තේ ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුම් වර්ගය යි (මෙමඅන්තර්ජාල බැංකු ගිණුම් හරහා තමයි ලංකාවට මුදල් ගෙන්වා ගත හැකි වන්නේ )  මෙහිදී adfly වෙබ් අඩවිය විසින් Payza(Alrtpay) හා  Paypal යන අන්තර්ජාල බැංකු ගිණුම් වලට සහය දක්වයි නමුත් මෙම ගිණුම් 2 න් ලංකාවට මුදල් ලබගනිමට හොදම  අන්තර්ජාල බැංකු ගිණුම වන්නේ Payza (Alrtpay) වේ ඔබට‍ Payza ගිණුමක් නොමැතිනම් පහත ලින්ක් එක හරහා ගොස් ගිණුමක් නිර්මාණය කරන්න

මෙය  යම් සංකිර්ණ කට්යුතක් එමනිසා එම ගිණුම නිර්මාණය සදහා ඔබට‍ අවශ්‍ය දැනුම නොමැතිනම් පහත යුටියුබ් විඩියෝ වගයක් ඇති ඒවා නරබා ඉන්න (මම නිර්මාණය කල  විඩියෝනෙවයි යුටියුබ් එකෙන් හොයාගත විඩියෝ වගයක්  )
මෙතනින් යුටියුබ් එකේ විඩියෝ ටික බලන්න 
  •   එම ස්ථානයට ඔබ සාදාගත් Payza(Alrtpay) හෝ  Paypal ගිණුමේ ඊමේල් ලිපිනය සදහන් කරන්න (විශේෂ කරුණු : අන්තර් ජාල බැංකු ගිනුමකදී ඔබගේ බැංකු අංකය ලෙස යොදාගනු ලබනුයේ ගිනුමට් අදාළ ඊමේල් ලිපිනයයි )
ඔන්න adfly ගිණුම හදලා ඉවරයි දැන් බලමු මුදල් උපයන්නේ කොහොමද කියලා 

මුලින්ම ගිනුමට් ලොග් වෙන්න ඉන්පසු ඔබගේ   download link එකක් හෝ ඕනෑම
link එකක් පහත ස්ථානයට‍  Paste කරන්න උදාහරණයක්‌ විදිහට google අඩවිය මම යොදාගන්නම් 




ඉන්පසු  Shrink!   button එක ක්ලික් කරන්න.

එවිට ඔබට‍ නව ලින්ක් එකක් ලැබේවි එය කොපි කර  ඔබේ බ්ලොග් අඩ්වියට් යොදන්න  (මේ ආකාරයෙන්ම ඔබට‍ ඔබේ  download link , වෙබ්  link මගින් මුදල් උපයා ගත හැක )


මේ ලින්ක් එක පහත පියවර අනුව ක්ලික් කරලා බලන්න ගුගල් එකට නේද යන්නේ කියලා 

1  පහත ඇති Link එක තෝරා ගන්න
2  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

www.googal.com

යම් පුද්ගලයෙක් මෙම ලින්ක් එක ක්ලික් කරන සැම විටම යම් මුදලක් එකතු වෙනවා මිට අමතරව ක්ලික් 1000 කට $4 ක් හිමිවනවා

මතක තබාගන්න මෙම ලින්ක් එකට ඉහළින් 1 2 3 කියලා පියවර 3 ක් දැමීමේ අරමුණ මෙම ලින්ක් එක ක්ලික් කරන පුද්ගලයාගේ පහසුව හා තෙරුම් ගැනීමේ පහසුව සදහායි ඔබත් ලින්ක් එකට ඉහළින් මෙවැනි පියවර කිහිපයක් යෙදීම  මගින් ඔබගේ වෙබ් අඩ්වියට් පැමිණෙන පුද්ගලයන්ට පහසුවක් වේවි 

දැන් කියලා දෙන්නම් කොහොමද උපයාගත් මුදල් Payza(Alrtpay) හා  Paypal බැංකු  ගිනුමකට මාරු කරන ආකාරය  ගැන ඒ සදහා Adfly ගිණුමේ ශේෂය අවමය $ 5 ක් තියෙන්න ඕනි  

මුලින්ම පහත රුපයේ පරිදි  Withdraw මත ක්ලික් කරන්න

එවිට පහත රුපය දිස්වේ 



1 ස්ථානයේ ඔබගේ දැනට පවතින ශේෂය දැක්වේ
2 ඔබේ මුදල් හුවමාරු වන බැංකු ගිණුමේ නම හා ඔබගේ බැංකු ගිණුම සදහා අදාල ඊමේල් ලිපිනය
3 ඔබට‍ මෙහි දින ගණනය කිරීමක් දක්නට ලැබෙනු ඇත සැම  දින ගණනය කිරීමක් අවසාන වන විට ඔබේ ගිණුමේ ශේෂය $5 ට වැඩිනම් අංක 2 මගින් දැක්වූ ගිනුමට හුවමාරුවේ
4  හුවමරුකළ ශේෂය

ඔන්න  යාලුවනේ මම දන්නා හැමදේම කියලා දුන්න තාම වෙබ් අඩ්වියට ගියේ නැත්නම් මෙතනින් යන්න.

මොනවහරි අවුල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න....
මම කියලා දෙන්නම්. ඔයාලගේ කමෙන්ට් ලොකු හයියක්

එහෙනම් අපි ගියා. . . .     

4 comments:

  1. @ මඩිස්සලේ නිශාන් - thanx machan keep in touch with us

    ReplyDelete
  2. මචො මෙකෙ paypal එකවුන්ට් නැනෙ බන්

    ReplyDelete
  3. @Nuwan Pradeep - Thiyenawa machooo

    ReplyDelete