Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Wednesday, October 3, 2012

Computer එක ON කරනකොට කොම්පියුටර් එක ඔබගේ නම කියා ඔබව Welcome කරන විදිහට හදමුද?






ආයුබෝවන්. දිගටම දුන්නේ සොෆ්ට් නිසා වෙන පොඩි ෆන් වැඩක් කියලා දෙන්න කියලා හිතුවා.දන්න අයත් ඇති මේ නොදන්න අයට..

කොහොමද අපේ යාලුවෙක්/යෙහෙලියක් අපි ගෙදර ඇවිත් ඉන්නකොට අපි අපේ කොම්පීටර් එක දානවා. එතකොටම වොයිස් එකක් ඇහෙනවා. Welcome to your PC, Your Name එතකොට ඔයාගේ යාලුවා ඔයාව ලොකු වැඩ කාරයෙක් කියල හිතයි.(එහෙම නොවුනත් :p)

හරි වැඩේ පටන්ගමු. 

  • Notepad, open කරගන්න. ((ඒක කරන හැටිත් කියල දෙන්න ඕනෙද?))
  • පහළ දීල තියන කෝඩ් එක දාගන්න.

Dim speaks, speech
speaks="Welcome to your PC, Your name"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
  • Your Name කියන තැන ඔයාගේ නම දෙන්න.
  • දැන් ඒක Welcome.vbs කියල කරගන්න.
  • දැන් කරපු තැනින් CUT කරගන්න.
  • START>>All Programs>>Startup හොයාගෙන. Startup කියන ෆෝල්ඩර් එක Right Click කර Open කරගන්න.
  • කොපි කරගත්තු ෆයිල් එක ඒකෙ දාන්න. (paste)
දැන් එච්චරයි. පොඩි අවුලක් තියනවා. ලංකාවේ සිංහල නම් ඔය කොම්පියුටර් එක කියන හැටි තමා ඒ අවුල....

දැන් කොම්පියුටර් එක Restart කරන්න කලින් මේ පෝස්ට් එක ගැන, කොමන්ට් එකක් දාන්න.

අපේ ෆෙස්බුක් ෆෑන් පෙජ් එකට ලයික් එකක් දාන්න. Google Friend Connect එකෙන් අපේ සයිට් එක Join වෙන්න. ඔන්න ඒ නම් මම ගියා...

3 comments: