Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Saturday, September 21, 2013

Gmail,yahoo අන්දලා Email හරහා .exe File යවන්න


එහෙනම් අපි දැන් බලමු කොහොමද gmail ,yahoo වැනි සේවාවන් හරහා .exe files යවන්නේ කියලා . මුලින්ම ඔබ පරිගණකය හරහා gmail ,yahoo වගේ හරහා emails යවලා නැත්තම් ටෙස්ට් කරලා බලන්න අප්ලෝඩ් කරන තැනට . පිළිතුර එහෙම කරන්න බෑ කියන එක තමා.එහෙනම් දැන් බලමු කොහොමද .exe email කරහා යවන්නේ කියලා.

ඔබට යැවීමට අවශ්ය කරන file එක select කරගෙන ඉන්න වෙන එකක් යවන්න ට්*රය් කරයි නැත්නමි .

අපි දැන් වැඩේට බහිමු .!!

මුලින්ම කරන්න තියෙන්නේ Folder Option වෙත යන්න
-> Folder Options (My Computer > Tools > Folder Options)

දැන් එහි තියන view tab එක වෙත යන්න එන්පසුව “Hide extensions for known file types“ කියලා එකක් පේනවා නේද ?

ඒක default එන්නේ selecet mark ඒක වැටිලා ඒ කියන්නේ

මෙන්න(Tik mark ඒක වැටිලා ) දැන් mark ඒක unselect
කරන්න .

ඉන් පසුව ඔබගේ .exe file ඒක වෙත යන්න.මෙන්න මේ ආකාරයෙන් එය .exe extention ඒක සමග පෙන්නනවා නේද ?



දැන් කරන්න තියෙන්නේ gmail ,yahoo අන්දලා අපේ .exe file ඒක image එකක් කරලා send කරන එකයි .මොකද email කරනකොට .jpge .extention එකට කෙලින්ම files attach කරලා යවන්න පුළුවන් . හී හී....!!!!

එහෙනම් දැන් අන්දමු වැඩේ අර ඉහලින් අපි unselect කරපු settings ඒක නිසා දැන් අපිට file name ඒක .exe extention ඒකරා මාරු කරලා rename කරන්න පුළුවන් .
එහෙනම් එයත් කරලා බලමු .

හරි නේද ? දැන් file ඒක .jpge කරලා තමා තියෙන්නේ දැන් එතින් අපි normal email යවන විදියට image එකක් වගේ තම මේක upload කරත්දී upload වෙන්නේ දැන් send කරන්න බලන්න යනවද කියලා .. යනවා නේද ?දැන් වැඩේ 95%ම ඉවරි දැන් එතින් මෙහෙම ගියාට email ඒක ලබාගන්න කෙනාට මේක greeck වගේ වෙනවා මොකද තියෙන්නේ .jpge එකක් සහ ඒක open වෙන්නත් නැහැ දැන්

ඉතින් එයට තියෙන්නේ file name ඒක rename කරන ඒක විතරි සරල දෙයක් ඔන්න එතකොට file ඒක නැවත තිබුන .exe file ඒක වෙනවා