Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Saturday, September 21, 2013

අපේ ශ්‍රී ලංකික නම රැඳු SOFTWARE එක.



එක තමා Lionmake Video Converter මේක මේ විදියෙට නම් කරලා තියෙන්නේ J.Mercy Ratings නම් සුප්‍රසිද්ද සොෆ්ට්වෙයාර් රෙවිව් සමාගමක් විසින්.

තවත් පුදුමයක්. මේකේ නිර්මාතෘ ට අවුරුදු දහතරය් . ඒගොල්ලන්ගේ සොෆ්ට්වෙයාර් team එකේ නම තමා Lionmake .එකේ නිර්මාතෘ රාජිත අබේසිංහ සිසුවා

මේකේ 2 GB විතර Movie එකක් Convert කරගන්න මට ගියේ තත්පර 30 ක් වගේ. ඒ විතරක්ද එක Install කරලා එවර වෙන්න ගියෙත් විනාඩියකටත් අඩු කාලයක්.

මේ පිළිබද මොනා හරි ගැටළුවක් තියෙනවනම් උදව් කරන්න සැදී පැහැදී එන්නව එකේ නිර්මාතෘ රාජිත අබේසිංහ සිසුවා.

මෙන්න එයාගේ email එක :abeysinghe.rajitha@gmail.com

Facebook : https://www.facebook.com/lionmake

Twitter: twitter.com/rajithaabey

ඔයාලත් TEST කරලා බලන්න කෝ......