ඉතින් කොහොමද ? මං මේ දෙන්න යන්නේ පොඩි බඩ්ඩක්. පොඩි උනාට මේක ගොඩාක් වැදගත් එකක්. ඔයාලා දන්නවානේ ගොඩාක් වෙලාවට අපි CD/DVD rom එකේ button එකෙන් නේ tray එක එලියටයි ඇතුලටයි යවන්නේ. ඉතින් එතකොට ඉක්මනට ඕක කැඩෙන්න පුලුවන්.මගේ සමහර යාලුවෝ ඉන්නවා එයාලාගේ button එක ලොවෙත් නෑ. ඉතින් ඔහොම ලොවෙත් නැති වෙන එක වලක් වන්න මන් ඔයාලාට දෙන්න යන මේ gadget එක ගොඩාක්...
Thursday, February 14, 2013
Subscribe to:
Posts (Atom)