Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Featured Posts

Friday, September 12, 2014

යළි පිබිදීම


කාලයක් තිස්සේ පැත්තකට දාලා තිබ්බ අපේ බ්ලොග් එක පොඩ්ඩක් දූවිලි ගසලා , මකුළු දැල් එහෙම කඩලා ගත්තනම් හොදයි කියලා හිතුනා ඔන්න.

අලුත්වීමත් එක්ක අපේ යාළුවන්ට අළුත් පාඩම් මාලා ටිකක් දෙන්න කියලයි බැලුවෙ.
Read More

Tuesday, October 15, 2013

මා විසින් නිමවු මෘදුකාංග කිහිපයක් හදුන්වාදීම පිණිසයි . . . . (1)

VB 6.0 භාවිතා කර මා විසින් නිමවූ මෘදුකාංග හා පරිගණක කී‍්‍රඩා කිහිපයක් මෙසේ නොමිලේ මාගේ බ්ලොග් අඩවියේ සාමාජිකයන්ට ලබා දෙන්නට තීරණය කළෙමි.

 මෘදුකාංග    

         1. Calculator

         2. Loan Calculator

         3. Tax Calculator

         4. Stop Watch

         5. Character <=> Code Converter

         6. Adjusting the volume

         7. VB Icon Creator

         8. Age Calculator


 පරිගණක කී‍්‍රඩා    

         1. The account is Good


තවත් මෘදුකාංග ඉදිරියේදී බලාපොරොත්තු වන්න. . . . . 

ඔබගේ අදහස් දැක්වීම් අපව දිරිමත් කරන බව ඔබත් මාත් දනිමු.


යෝජනා හා චෝදනා සියල්ල Comment කරන්න. . . .   

Read More

Monday, September 23, 2013

PC එක ON කරල තියෙනවට සල්ලි ගමු!

           මෙන්න ඔයාලට තවත් E-money පාඩමක් අරගෙන ආවා.ඇඩ් ක්ලික් කරන්න අනං මනං මුකුත් නැහැ.ඔයාලට කරන්න තියෙන්නේ මම දෙන සොෆ්ට් එක දාගෙන PC එක ON කරගෙන ඉන්න විතරයි.මේ Software එක Run කරනවට machine එක slow වෙන්නේ නෑ. මේකෙන් use කරන්නේ processor එකෙන් 1% තරම් පොඩි ප්‍රමණයක් විතරයි. Data වැයවෙන්නෙත් දවසටම 1MB to 2MB විතරයි. දැන් එහෙනම් වැඩේට බහිමු.


උඩින් ෆයිල් එක බාගන්න. ලින්ක් එකේ මුකුත් අවුලක් තියෙනවා නම් මෙතනින් ගිහින් Register වෙන්න.


මොනවා හරි දැනගන්න තියෙනවා නම් Comment එකක් දාන්න
Read More

හොඳ Smart Phone එකක් තෝරා ගන්නේ කෙසේද?


අද දුරකථන නිෂ්පාදකයින් විවිධ හැඩයේ හා ප්‍රමාණයේ දුරකථන වෙළඳ පොලට නිකුත් කරනු ලබන අතර ඒ සියල්ලම එකිනෙක පරදවා පාරිභෝකික ප්‍රසාදය ලබාගැනීමට සමත්ව ඇත .ඒ සඳහා විවිධ සිත් ඇදගන්න සුළු පහසුකම් සිය ජංගම දුරකථන වලට එක් කිරීමට උත්සුක වී ඇත. අද දවසේ 2013 ජනප්‍රිය දුරකථන මාදිලි කිහිපයක features සලකා බලමු. මෙන්න මේවා ..

*Samsung Galaxy S 4

*HTC One

*Apple iPhone 5

*LG Optimus G Pro

*BlackBerry Z10

*Sony Xperia Z

*LG/Google Nexus 4

*Samsung Galaxy Note II



නිකුත් කල වර්ෂය



ප්‍රමාණය
ජංගම දුරකතනයක මූලික ආකර්ෂණය වන්නේ එහි ප්‍රමාණයයි .සමහරුන් විවිධ display ප්‍රමාණ වලට කැමතියි .



නිමාව 
මෙහිදී Mobile Phone එක අතට දැනෙන ආකාරය හා පිටට පෙනෙන ආකාරය තීරණය වේ.



බර 
ජංගම දුරකතනයේ බර පිලිබඳ සමහර පාරිභෝගිකයන් සැලකිලිමත් වේ .



තිරය 
බොහෝ අය බලන්නේ ජංගම දුරකතනයේ Screen Size එක පමණයි.එත් එහි Resolution අගය හෙවත් ppi (Picxels Per Inch ) සළකා බැලීම ඉතා වැදගත් . ppi අගය වැඩි නම් එහි Picture කොලිටිය වැඩිය ..



ප්‍රොසෙසරය 
මේක තමයි බලන්න ඕන වැදගත්ම දෙය. Phone එකේ බලය ප්‍රොසෙසරය මත තීරණය වේ.



RAM එක 
මේකත් Phone එකේ ක්‍රියාකාරිත්වයට මාර විදිහට බලපානවා . එත් IPhone එක ගැන බැලුවොත් එකේ RAM එකයි OS එකයි එකිනෙකට සුමටව ක්‍රියා කරයි ..



අභ්‍යන්තර මතක ගබඩාව 
Phone එකක් ගත්තොත් දාන්න දේවල්ද නැත්තේ ...? ඒ නිසා Memory එක වැදගත් .සමහර Phone වල Internal Memory එකක් ඇති අතර ,තවත් සමහර Phone වල Memory එක Expand කිරීමේ හැකියාවක් නැ .සමහර Phone සඳහා SD slot පහසුකම ලබා දී තිබෙනවා ..



කැමරාව 
ඊළඟ වැදගත්ම කාරණය .අද කාලේ කැමරාවක් නැති Phone එකක් වැඩක් නෑ . එකේ Picxel ගාන හොයලා බලන එක වටිනවා


බැටරිය 
අන්න ඊළඟ වැදගත් කාරණය . හැබැයි Smart Phone වල බැටරි ගැන කතාකරනකොට නම් ,Phone එකෙන් වැඩ ගන්න විදිහට තමයි ඒක තීරණය වෙන්නේ. මොන Phone එකක් ගත්තත් එකේ බැටරිය හරියට maintain කරේ නැති නම් වැඩක් නෑ.


මෙහෙයුම් පද්ධතිය 
Android ,ios ,Blackberry10 යන මෙහෙයුම් පද්ධති තමයි අද ජනප්‍රිය . හැබැයි ඒ එක්කම බලන්න ඕනි ඒ අදාල OS වලට App තියෙනවද කියල ..


මිල 
මොන මොන වැඩ කෑලි තිබ්බත් මිල දැක්කම තමයි Phone ගැනිල්ල එපා වෙන්නේ . ඒත් කීයක් හරි වැඩියෙන් දීල හොඳ Phone එකක් ගන්න එකයි වැදගත් ..



SAR අගය 
මේක ගැන ඇත්තටම අපි වැඩිය හිත්තන්නේ නෑ . ඒ උනාට මාර වැදගත් . SAR අගය කියන්නේ Specific absorption rate ඒ කියන්නේ ඒකක ශරීරයේ කොටසකට අවශෝෂණය කර ගන්නා රේඩියෝ විකිරණ ප්‍රමාණය . ඒක බලන්නේ watt per kilogram .සාමාන්‍යයෙන් ඒක 1.6 w / kg ට වඩා අඩු උනොත් හොඳයි ...

Read More

Mobile Partner අලුත් කරගමු.






කොහොමද යාලුවනේ. Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. ඉතින් දැන් මේ මම දෙන්න යන්නේ Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක්. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා. මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ. Call පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic යන අංග හදුන්වන්න පුලුවන්. වැඩි කතා ඕන නෑ, download කරගෙනම බලන්නකෝ.







▣▣▣▣▣ Mobile Partner මෙතනින් බාගන්න. ▣▣▣▣▣ ( 26 MB )




▣▣▣ Some Features Of Mobile Partner ▣▣▣

                               ▣ Massage (SMS)
                               ▣ Statistics Internet usage
                               ▣ Track Data usage
                               ▣ Call
                               ▣ Phone-book
                               ▣ USSD
                               ▣ Wifi Hotspot (New)
                               ▣ Cloud + (New)
                               ▣ Windows 8 Supported 



හරි ඉස්සෙල්ලම අලුත් Mobile Partner එක Install කරන්න පටන් ගන්නකෝ.


මේ තියෙන්නේ අලුත් Mobile Partner එකේ නව පෙනුම



මේ තියෙන්නේ Call පහසුකම



මේ තියෙන්නේ USSD පහසුකම



Track Data Usage පහසුකම



        අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය පෙන්වන Connection Statistics Window එක



WI-FI Hotshot ගැන ( මේක ගැන නම් හරියටම දන්නේ නෑ )



Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]



අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.





අලුත් පෙනුම




එහෙනම් යාලුවනේ ඔයාලට අලුත් Mobile Partner එක හිතට ඇල්ලුවනම් බාගෙන දාගන්නකෝ........ අපි ගියා.
Read More