Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Monday, September 23, 2013

හොඳ Smart Phone එකක් තෝරා ගන්නේ කෙසේද?


අද දුරකථන නිෂ්පාදකයින් විවිධ හැඩයේ හා ප්‍රමාණයේ දුරකථන වෙළඳ පොලට නිකුත් කරනු ලබන අතර ඒ සියල්ලම එකිනෙක පරදවා පාරිභෝකික ප්‍රසාදය ලබාගැනීමට සමත්ව ඇත .ඒ සඳහා විවිධ සිත් ඇදගන්න සුළු පහසුකම් සිය ජංගම දුරකථන වලට එක් කිරීමට උත්සුක වී ඇත. අද දවසේ 2013 ජනප්‍රිය දුරකථන මාදිලි කිහිපයක features සලකා බලමු. මෙන්න මේවා ..

*Samsung Galaxy S 4

*HTC One

*Apple iPhone 5

*LG Optimus G Pro

*BlackBerry Z10

*Sony Xperia Z

*LG/Google Nexus 4

*Samsung Galaxy Note II



නිකුත් කල වර්ෂය



ප්‍රමාණය
ජංගම දුරකතනයක මූලික ආකර්ෂණය වන්නේ එහි ප්‍රමාණයයි .සමහරුන් විවිධ display ප්‍රමාණ වලට කැමතියි .



නිමාව 
මෙහිදී Mobile Phone එක අතට දැනෙන ආකාරය හා පිටට පෙනෙන ආකාරය තීරණය වේ.



බර 
ජංගම දුරකතනයේ බර පිලිබඳ සමහර පාරිභෝගිකයන් සැලකිලිමත් වේ .



තිරය 
බොහෝ අය බලන්නේ ජංගම දුරකතනයේ Screen Size එක පමණයි.එත් එහි Resolution අගය හෙවත් ppi (Picxels Per Inch ) සළකා බැලීම ඉතා වැදගත් . ppi අගය වැඩි නම් එහි Picture කොලිටිය වැඩිය ..



ප්‍රොසෙසරය 
මේක තමයි බලන්න ඕන වැදගත්ම දෙය. Phone එකේ බලය ප්‍රොසෙසරය මත තීරණය වේ.



RAM එක 
මේකත් Phone එකේ ක්‍රියාකාරිත්වයට මාර විදිහට බලපානවා . එත් IPhone එක ගැන බැලුවොත් එකේ RAM එකයි OS එකයි එකිනෙකට සුමටව ක්‍රියා කරයි ..



අභ්‍යන්තර මතක ගබඩාව 
Phone එකක් ගත්තොත් දාන්න දේවල්ද නැත්තේ ...? ඒ නිසා Memory එක වැදගත් .සමහර Phone වල Internal Memory එකක් ඇති අතර ,තවත් සමහර Phone වල Memory එක Expand කිරීමේ හැකියාවක් නැ .සමහර Phone සඳහා SD slot පහසුකම ලබා දී තිබෙනවා ..



කැමරාව 
ඊළඟ වැදගත්ම කාරණය .අද කාලේ කැමරාවක් නැති Phone එකක් වැඩක් නෑ . එකේ Picxel ගාන හොයලා බලන එක වටිනවා


බැටරිය 
අන්න ඊළඟ වැදගත් කාරණය . හැබැයි Smart Phone වල බැටරි ගැන කතාකරනකොට නම් ,Phone එකෙන් වැඩ ගන්න විදිහට තමයි ඒක තීරණය වෙන්නේ. මොන Phone එකක් ගත්තත් එකේ බැටරිය හරියට maintain කරේ නැති නම් වැඩක් නෑ.


මෙහෙයුම් පද්ධතිය 
Android ,ios ,Blackberry10 යන මෙහෙයුම් පද්ධති තමයි අද ජනප්‍රිය . හැබැයි ඒ එක්කම බලන්න ඕනි ඒ අදාල OS වලට App තියෙනවද කියල ..


මිල 
මොන මොන වැඩ කෑලි තිබ්බත් මිල දැක්කම තමයි Phone ගැනිල්ල එපා වෙන්නේ . ඒත් කීයක් හරි වැඩියෙන් දීල හොඳ Phone එකක් ගන්න එකයි වැදගත් ..



SAR අගය 
මේක ගැන ඇත්තටම අපි වැඩිය හිත්තන්නේ නෑ . ඒ උනාට මාර වැදගත් . SAR අගය කියන්නේ Specific absorption rate ඒ කියන්නේ ඒකක ශරීරයේ කොටසකට අවශෝෂණය කර ගන්නා රේඩියෝ විකිරණ ප්‍රමාණය . ඒක බලන්නේ watt per kilogram .සාමාන්‍යයෙන් ඒක 1.6 w / kg ට වඩා අඩු උනොත් හොඳයි ...