Pages

Subscribe:

Ads 468x60px

rating

Social Icons

g

Sunday, September 22, 2013

Computer එක භාවිතයේදි හමුවන කෙටි යෙදුම්





අපි Computer එක භාවිතා කරනකොට වැඩි හරියක්ම භාවිතා වෙන්නේ අකුරු දෙක තුනක් තියෙන කෙටි යෙදුම්. උදාහරනයකට අපි සිංදු අහන්න භාවිතා කරන MP3 යන්නත් කෙටි යෙදුමක්. MP3 යැයි කියා අපි කියන Files වලට දිලා තියෙන සැබැ නම MPEG player lll යන්නයි. භාවිතයේ පහසුවට අපි මේ විදිහට කෙටි ගැන දැන ගත්තත් එවායේ සැබැ නමින් එවා ගැන  දැන ගන්නේ කලාතුරකින්. ඔබේ දැනුමට මේ විදිහේ පරිගනකය භාවිතයේදි හමුවන කෙටි යෙදුම් වල එකතුවක් පහත දැක්වෙනවා. බලන්න ඔයා දැනටමත් කියක් ගැන දන්නවාද කියලා.

* HTTP - Hyper Text Transfer Protocol.
* HTTPS - Hyper Text Transfer Protocol Secure.
* IP - Internet Protocol.
* URL - Uniform Resource Locator.
* USB - Universal Serial Bus.
* VIRUS - Vital Information Resource Under Seized.
* 3G - 3rd Generation.
* GSM - Global System for Mobile Communication.
* CDMA - Code Divison Multiple Access.
* UMTS - Universal Mobile Telecommunication
   System.
* SIM - Subscriber Identity Module.
* AVI = Audio Video Interleave
* RTS = Real Time Streaming
* SIS = Symbian OS Installer File
* AMR = Adaptive Multi-Rate Codec
* JAD = Java Application Descriptor
* JAR = Java Archive
* JAD = Java Application Descriptor
* 3GPP = 3rd Generation Partnership Project
* 3GP = 3rd Generation Project
* MP3 = MPEG player lll
* MP4 = MPEG-4 video file
* AAC = Advanced Audio Coding
* GIF = Graphic InterchangeableFormat
* JPEG = Joint Photographic ExpertGroup
* BMP = Bitmap
* SWF = Shock Wave Flash
* WMV = Windows Media Video
* WMA = Windows Media Audio
* WAV = Waveform Audio
* PNG = Portable Network Graphics
* DOC = Document (Microsoft Corporation)
* PDF = Portable Document Format
* M3G = Mobile 3D Graphics
* M4A = MPEG-4 Audio File
* NTH = Nokia Theme (series 40)
* THM = Themes (Sony Ericsson)
* MMF = Synthetic Music Mobile Application File
* NRT = Nokia Ringtone
* XMF = Extensible Music File
* WBMP = Wireless Bitmap Image
* DVX = DivX Video
* HTML = Hyper Text Markup Language
* WML = Wireless Markup Language
* CD - Compact Disk.
* DVD - Digital Versatile Disk.
* CRT - Cathode Ray Tube.
* DAT - Digital Audio Tape.
* DOS - Disk Operating System.
* GUI - Graphical User Interface.
* HTTP - Hyper Text Transfer Protocol.
* IP - Internet Protocol.
* ISP - Internet Service Provider.
* TCP - Transmission Control Protocol.
* UPS - UninterruptiblePower Supply.
* HSDPA - High Speed Downlink Packet Access.
* EDGE - Enhanced Data Rate for GSM [Global System for Mobile
   Communication] Evolution.
* VHF - Very High Frequency.
* UHF - Ultra High Frequency.
* GPRS - General Packet Radio Service.
* WAP - Wireless Application Protocol.
* TCP - Transmission Control Protocol .
* ARPANET - Advanced Research Project Agency Network.
* IBM - International Business Machines.
* HP - Hewlett Packard.
* AM/FM - Amplitude/ Frequency Modulation.
* WLAN - Wireless Local Area Network.

Read More

ඇන්ඩ්‍රොයිඩ් Secret Codes





අද වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් ස්මාට් ෆෝන්ස් භාවිතයට පුරුදු වෙලා තියේනවා. මොකද ඒ ස්මාට් ෆෝන්ස් වල තියේන මෙහයුම් පද්ධතිය හා වෙනත් හේතු නිසා. ඉතින් ඒ ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ඇපල් කියන්නේ ඒ වගේ ස්මාට් ෆෝන්ස් වල මෙහයුම් පද්ධති කිපයක්. ඒ අතරෙනුත් ලෝකයෙන් 51% පාවිච්චි කරන්නෙ Android දුරකථන හා Tabs වේ.  ඉතින් දැන් android බාවිතාකරන යාලුවන්ටත් ඉදිරියට android බාවිතාකරන්න බලාපොරොත්තුව ඉන්න යාලුවන්ටත් මම අද ලබාදෙන android secret code ටික වැදගත් වේවි කියල මම හිතනවා....



මූලික Codes:

*#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.

*2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.

*#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

*#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

*#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

*#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

*#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.

*#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.


W-LAN, GPS සහ Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි

*#*#1472365#*#* - GPS test එකක්.

*#*#1575#*#* - තවත් GPS test එකක්.

*#*#232331#*#* - Bluetooth test එකක්.

*#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.


විවිධ Factory Tests සදහා Codes:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version එක .

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version එක.



Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :

*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.
Read More

Saturday, September 21, 2013

Airtel unlimited sms - නොමිලේ මල් කඩන්න

මේක use කරන්න වෙන්නෙ නම් airtel සිම් use කරන අයට විතරයි
මෙක එක්තරා ආකරයක නියම ක්‍රමයක්.airtel 25 පැකෙජ් 1 දැම්මහම
free sms 500 හම්බ වෙනවා නේ. නමුත් අපේ අයියලා කොටන්න ගියහම දන්නවනෙ ඉතින් ඉවරයක් නැනෙ sms 500 ඉවරයි පැය බගෙන්.එහෙනම් දැන් බලමු අන්ලිමිටඩ් sms යවන විදිය.
එහෙනම් පියවරෙන් පියවර පහත පරිදි කරන්න.








01.facebook ගිනුමක් අරම්බ කරන්න (තියනවනම් ඔනෙ නැ )

02. ඔයාට unlimited sms කරන්න ඔනේ කෙනටත් fb ගිනුමක් අරම්බ කරන්න (තියනවනම් ඔනෙ නැ )

03.දැන් ඔයාල යලුවො වෙන්න Request දාලා Accept කරගෙන.

04.දැන් දෙන්නගෙම ගිනුම් වල fb text msg සේවය සක්‍රිය කර ගන්න.

05.ඊට පස්සෙ එක්කෙනෙක් offline ඉන්නකොට අනිත් කෙනගෙ ගිනුමෙන් fb msg එකක් දාන්න.

06.32665012 මෙන්න මෙ වගේ නම්බර් එකකින් offline ඉන්න කෙනාගෙ phone එකට msg එකක් එයි එ නම්බර් එකටම reply කරොත් එයගේ සල්ලි කැපෙනවා එක නිසා එ නම්බර් එක ටයිප් කරල save කරගෙන අනිත් කෙනා offline ගියහම save කර ගත්ත නම්බර් එකට msg එකක් යවන්න.

07. එයටත් අර විදිහටම කෙටි පනිවිඩයක් එයි එ එන නම්බර් එකත් 3266598 වගෙ නම්බර් එකක් එක ඉහත පරිදිම save කර ගන්න.

08.දැන් ඔයල අර save කර ගත්ත නම්බර් 2 අතර ඔන තරම් msg යවන්න සතයක්වත් කැපෙන්නෙත් නැ free sms වලින් අඩු වෙන්නෙත් නැ ( මතක තියගන්න කිසිම විටෙක msg එක එන නම්බර් එකට reply කරන්න එපා ඔයගෙ සල්ලි කැපෙයි .සැම විටම New text msg එකක්ම යවන්න )
(nokia 1280 වගෙ phone තියන අයනම් එන msg එකට reply කරාට සතයක්වත් කැපෙන්නෙ නැහැ .අනිත් අයනම් ඉහත කියපු විදිහටම කරන්න.)



වැදගත් - msg බ්ලොක් වෙලා වගෙ එන්නෙ නැතුව තිබුනොත් පටස් ගාලා රුපියල් 20 ක කාඩ් එකක් දාගන්න.
Read More

Internet පාවිච්චි කරද්දි එන error messages ටිකක්

ඉන්ටර්නෙට් පාවිච්චි කරන කොට අපෙ යලුවන්ට සමහර error messages එනව නෙද නොයෙක් ආකාරයේ.බොහො දෙනාට මෙම error message ගැන නිසි අවබොදයක්* නොමැත.හරි මෙන්නෙ එහෙනම් එවා ගැන පොඩි හැදින් විමක්..

400 Bad request



මෙමගින් කියවෙන්නෙ user ඇතුලත් කරපු web address එකේ යම් වරදක්* ඇති බව හො එම web address එක තවම Internet එකෙ ස්*තාපනය කොට නැති බවයි.

401 Unauthorized



මෙමගින් කියවෙන්නෙ එම web අඩවියට ඇතුලත් වීම සඳහා අවසර නොමෙති බවයි. එම web එක තුල register වීමෙන් පසු user name,password යොදා ගෙන ඇතුලත් විය හැක.

403 Forbidden



මෙමගින් කියවෙන්නෙ එම web අඩවියට ඇතුලත් වීම සඳහා අවසර නොමෙති බවයි.

404 Page not found



මෙමගින් කියවෙන්නෙ එම web site එකට සම්බන්ද කිරීමෙදි යම් කිසි technical problem එකක්* පැන නගින බවයි.එම අවස්*තාවෙදී web එක නැවත refresh කිරීමෙන් මෙම දෝසය බොහො විට මග හරවා ගත හැක.

408 Request time out



මෙමගින් කියවෙන්නෙ user අතින් සිදුවන යම් ප්‍රමාද දොසය කි. සමහර web site වලට ඇතුලත් වීමෙදි යම් කාල පරාසයක්* තුල ඇතුලත් විය යුතු වෙ .මෙවිට කලයුතේ නැවත් වරක්* refresh කර ක්*ෂනිකව click කර ඇතුලත් වීමයි

500 Server error



මෙමගින් කියවෙන්නෙ Internet servers වල යම් දෝශ ඇති බවයි.මෙය සඳහා කල හැක්*කෙ ටික වෙලාවක්* Internet එකෙන් ඉවත් වී නැවත පැමිනීමයි.

502 Server overload



මෙමගින් කියවෙන්නෙ Internet servers වල කාර්යබහුලතාවය වැඩ් බව යි. users ලා ගොඩ දෙනෙක්* එම server එක use කිරිම නිසා මෙය හටගනී.පසුව සම්බන්ද වීමෙන් මෙම error එක මග හරවා ගත හැක.

503 Service unavailable



මෙමගින් කියවෙන්නෙ ISP (Internet Service Provider) ගෙ connection එකේ ක්*රියාවිරහිතවිම� �්* ඇති බවයි.
Read More

Gmail,yahoo අන්දලා Email හරහා .exe File යවන්න


එහෙනම් අපි දැන් බලමු කොහොමද gmail ,yahoo වැනි සේවාවන් හරහා .exe files යවන්නේ කියලා . මුලින්ම ඔබ පරිගණකය හරහා gmail ,yahoo වගේ හරහා emails යවලා නැත්තම් ටෙස්ට් කරලා බලන්න අප්ලෝඩ් කරන තැනට . පිළිතුර එහෙම කරන්න බෑ කියන එක තමා.එහෙනම් දැන් බලමු කොහොමද .exe email කරහා යවන්නේ කියලා.

ඔබට යැවීමට අවශ්ය කරන file එක select කරගෙන ඉන්න වෙන එකක් යවන්න ට්*රය් කරයි නැත්නමි .

අපි දැන් වැඩේට බහිමු .!!

මුලින්ම කරන්න තියෙන්නේ Folder Option වෙත යන්න
-> Folder Options (My Computer > Tools > Folder Options)

දැන් එහි තියන view tab එක වෙත යන්න එන්පසුව “Hide extensions for known file types“ කියලා එකක් පේනවා නේද ?

ඒක default එන්නේ selecet mark ඒක වැටිලා ඒ කියන්නේ

මෙන්න(Tik mark ඒක වැටිලා ) දැන් mark ඒක unselect
කරන්න .

ඉන් පසුව ඔබගේ .exe file ඒක වෙත යන්න.මෙන්න මේ ආකාරයෙන් එය .exe extention ඒක සමග පෙන්නනවා නේද ?



දැන් කරන්න තියෙන්නේ gmail ,yahoo අන්දලා අපේ .exe file ඒක image එකක් කරලා send කරන එකයි .මොකද email කරනකොට .jpge .extention එකට කෙලින්ම files attach කරලා යවන්න පුළුවන් . හී හී....!!!!

එහෙනම් දැන් අන්දමු වැඩේ අර ඉහලින් අපි unselect කරපු settings ඒක නිසා දැන් අපිට file name ඒක .exe extention ඒකරා මාරු කරලා rename කරන්න පුළුවන් .
එහෙනම් එයත් කරලා බලමු .

හරි නේද ? දැන් file ඒක .jpge කරලා තමා තියෙන්නේ දැන් එතින් අපි normal email යවන විදියට image එකක් වගේ තම මේක upload කරත්දී upload වෙන්නේ දැන් send කරන්න බලන්න යනවද කියලා .. යනවා නේද ?දැන් වැඩේ 95%ම ඉවරි දැන් එතින් මෙහෙම ගියාට email ඒක ලබාගන්න කෙනාට මේක greeck වගේ වෙනවා මොකද තියෙන්නේ .jpge එකක් සහ ඒක open වෙන්නත් නැහැ දැන්

ඉතින් එයට තියෙන්නේ file name ඒක rename කරන ඒක විතරි සරල දෙයක් ඔන්න එතකොට file ඒක නැවත තිබුන .exe file ඒක වෙනවා

Read More